Software/Games & Online Money

Software/Games & Online Money

Easy type සින්හල

ලේසියෙන්ම සින්හල type කරමු .....................



මෙන්න තියනව සුපිරි software 1.ඔයාල  Ms office  වැනි මෘදුකාංග එක්ක වැඩ කරද්දී එපාවෙනම දේ තම සින්හල font එකකින් type කරන එක.මෙන්න තියනවා ඒකට විසදුම මේක ලන්කාවේ හදපු මෘදුකාංගයක් මේකෙ නම තමා පැන්සල  බලන්නකෝ මේ පින්තූරේ   



මේකෙන් වැඩ කරන්න හරිම ලේසියි SMS ගහන විදියට මේකෙන් type කරද්දී සින්හලෙන්  type  වෙනව හරිම පහසුයි මෙන්න බාගත කරගන්න.Link 1 ගිහින් තත්පර 5 රැදී සිට skip ad කරන්න එතකොට pencil setup download page 1 යයි ඒකට ගියාට පස්සෙ එයාල දෙන form 1 පුරවන්න ඒට පස්සෙ ඔයාට පැන්සල මෘදුකාංගය බාගන්න පුලුවන්........මෙතනින් පිවිසෙන්න  windows xp සිට සියලුම මෙහෙයුම් පද්ධති වල වැඩකරනවා......windows 8/8.1 වලත් නියමට වැඩ 



comment 1 දාන්න අමතක කරන්න එපා.......තව මොනවහරි දැනගන්න ඕනේනම් ඒ ගැනත් සදහන් කරන්න  








Easy type සින්හල Easy type සින්හල Reviewed by KingJ on 7:57:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.