Software/Games & Online Money

Software/Games & Online Money

Microsoft security essentials හදුනගමු.............

Microsoft security essentials හදුනගමු.............

ඉතින් යාලුවනේ ඔයාගේ computer එකටත් virus ඇවිල්ලද? තියන virus guard 1 update කරන්න කියනවද? update කරන්න සල්ලි ගෙවන්නත් ඕනේ නේද ? Microsoft 1න් දෙන  full virus guard 1 
නොමිලේම පරිගනයට දාගමුද?

ඇත්තටම මේ virus guard 1 කිසිම මුදලක් ගෙවන්න ඕනේ නෑ.......අවුරුද්දකින් expire වෙන්නෙත් නෑ....  අලුත්  version 1 ආවගමන් auto update වෙන නිසා වැඩේ හරිම පහසුයි.....computer 1 සුපිරිම ආරක්ශාවකුත් ලැබෙනවා .සියලුම  windows මෙහෙයුම් පද්ධතිවල නියමෙට වැඩකරනව...

බලන්නකෝ මේ screen shots 





මොකද කියන්නේ try කරලා බලන්නකෝ මෙන්න link 1 තත්පර 5 රැදී සිට skip ad  කරන්න එතකොට download page 1 යයි...මෙතනින් පිවිසෙන්න



Microsoft security essentials හදුනගමු............. Microsoft security essentials හදුනගමු............. Reviewed by KingJ on 7:50:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.