Software/Games & Online Money

Software/Games & Online Money

Internet Money

ඉතින් යාලුවනේ මේ දවස්වල ගොඩක් දෙනා කතාකරනවනේ Internet Money ගැන ,ඔන්න මම අද තීරනය කරා මේ පිලිබදව වැඩිදුර විස්තරයක් කරන්න........

ඇත්තම කිව්වොත් මේකට විවිද ක්‍රම තියනවා..........

  • Yroo ක්‍රමය 
  • Adf.ly ක්‍රමය 
  • visits to money ක්‍රමය                                              

Yroo  ක්‍රමය කියන්නෙ මොකද්ද?

yroo  කියන්නේ විවිධ දේවල්  විකුනන web අඩවියක්...ඉතින් මෙකට join වුනා ගමන්  ඔයාලට  point 1000 ලැබෙනවා.ඊට පස්සේ එම වෙබ් අඩවියෙන් ඔයලට විවිද achievements ලබාදෙනවා....ඒව සම්පූර්න කරපුවාම ඔයාලට treasure chest ලැබෙනවා එමගින් points ගනන වැඩිකරගන්න පුලුවන්........point 10000 සම්පූර්ණ කරපු ගමන් ඔයලට $8 ලැබෙනවා  මේ විදියට දිගටම කරගෙන යනකොට මාසයකට  $80 වඩා උපයන්න පුලුවන්.මෙන්න කැමති අය මෙතනින්  පිවිස account 1 open කරගන්න......link 1 ගියාට පසුව තත්පර 5 ක් රැදීසිට skip ad කරන්න 

Adf.ly  ක්‍රමය 

මෙකත් ඉතාම පහසු වැඩක්..... ඔයාලා දැකල ඇති ගොඩාක් දිග link කෙටි කරලා FB, g+, tweeter  වගේ සමාජ ජාල වලට upload කරල තියනවා ඒක කරන්නෙ මේක හරහ තමයි.මුලින්ම මේකට join වෙලා ඔයගෙ account 1 open කරගන්න ඊට පස්සෙ ඔයා link send කරන්ට කලින් මේ වෙබ් අඩවියට ගිහින්  link 1 shrink  කරගෙන යාලුවන්ට සෙන්ඩ් කරන්න.......ඒ මගින් ඔයාට $50 කට වඩ උපයන්න පුලුවන් මෙතනින් පිවිසෙන්න ....


visits to money  ක්‍රමය 

මෙන්න නියම වැඩේ.......මේකත් කලින් ඒව වගේම තමයි.මෙකට සම්බන්ඩ වුන ගමන් ඔයට $4 ලැබෙනව ඊට පස්සෙ එයල දෙන link 1 share කරන්න තම තියෙන්නෙ share කරන  link  1කට  $0.5 ලබෙනව.$40 වුන ගමන් මුදල් ගන්න පුලුවන් මෙතනින් පිවිසෙන්න..link 1 ගියාට පසුව තත්පර 5 ක් රැදීසිට skip ad කරන්න 


මේ කිසිම ක්‍රමයක් නීති විරෝධී නැති අතර කිසිදු ගැටලුවක් අති නොවේ 


comments දාන්න ඔයාලගේ ප්‍රශ්න ගැනත් සදහන් කරන්න 




Internet Money Internet Money Reviewed by KingJ on 5:06:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.