Software/Games & Online Money

Software/Games & Online Money

Rage Faces....

මෙන්න මම ගෙනාවා සුපිරිම APP 1 මේකේ නම තමා Rage Faces. ඔයා Facebook  ඉන්න කෙනෙක් නම් මේක ගොඩාක් වටින App 1.මේක  ඔයාගේ Android  smart phone 1 තමා නිකුත් වුනේ......

මේකෙන් ඔයාට පුලුවන් පින්තූර edit කරන්න...විවිධ මුහුනු දාපු  විහිලුසහගත photos FB 1 තියනවා ඔයාලා දැකලා තියනවානේ....අන්න ඒවා හදන්න කියාපු app 1 තමා මේක......

බලන්නකෝ screen shots 





 මෙතනින් පිවිසෙන්න Google Play link 1 link 1 ගොස් තත්පර 5 රැදී සිට skip ad කරන්න එතකොට  Google Play Store එකෙන්ම install කරගන්න පුලුවන්.........


Rage Faces.... Rage Faces.... Reviewed by KingJ on 7:29:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.