Software/Games & Online Money

Software/Games & Online Money

How to Activate your windows

කොහොමද? යාලුවනේ අපි කවුරුත් බොහෝ දුරට වාගේ බාවිතා කරන්නේ windows මෙහෙයුම් පද්ධති original ඒව නෙවෙයිනේ......windows activate කරන්න activation key 1 ඕනේ වෙනවානේ........key 1 නැත්තන් මිලදීගන්න වෙනවා ඒකට ලොකු මුදලක් වැය වෙනවානේ එහෙනම් මෙන්න විසදුම ලේසියෙන්ම Windows XP/vista/7/8/8.1 activate කරමු......

මෙහෙමයි මේක කරන්නෙ..... KJ starter කියන software 1 ඕනෙ වෙනවා....මෙතනින් පිවිස download  කරගන්න 
 (Download Page 1 පිවිස තත්පර 5 රැදී සිට skip ad කරන්න ) 
මෘදුකාංගය බාගත කරගත් පසුව එය  install කරගන්න.....
  1. මෘදුකාංගය open කරගන්න 
  2. ඉන්පසුව පහත රූපයේ පරිදි English යන්න click කරන්න





දැන් Beginner Mode යන්න click කරන්න..........එවිට පහත පරිදි දිස්වේ........

දැන් ඔබගේ මෙහෙයුම් පද්ධතිය click කරන්න........

ඔබගේ මෙහෙයුම් පද්ධතිය Xp නම් පහත පරිදි Windows Xp Activator English යන්න click  කරන්න  එපමනයි.....XP Active වෙනවා....



 windows vista බාවිතා කරන අය මෙහෙම කරන්න 

  1. Windows Vista මත click කරන්න 
  2. මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න 
  3. Windows OEM activation මත click කරන්න එපමනයි......




 



Windows 7 අය මෙහෙම කරන්න 
  1. Windows 7 මත click කරන්න 
  2. මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න 
  3. Windows OEM activation මත click කරන්න එපමනයි......


 කොහොමද වැඩේ හොදයි නේද?


 comments දාන්න.......ගැටලු තියනවානම් කියන්න.......
















How to Activate your windows How to Activate your windows Reviewed by KingJ on 9:38:00 AM Rating: 5

1 comment:

Ad

Theme images by chuwy. Powered by Blogger.