Software/Games & Online Money

Software/Games & Online Money

Delete වුන photos ආයෙත් ගමු recovery කරමු

ඔබගේ camera 1,computer 1, pen drive 1, අවශ්‍යම  photos අතපසුවීමකින් delete වුනාද??.......ඒ photos නැවතත් recovery කරමුද??..







මේක බොහොම ලේසි වැඩක්........ මේකට Digicam Photo Recovery  කියන මෘදුකාංගය අවශ්‍ය වෙනවා....බලන්නකෝ screen shots....



හරි අපි වැඩේ පටන් ගනිමු......මෙතනින් පිවිස link 1 පිවිස තත්පර 5 රැදී සිට skip ad කරන්න දැන්   මෘදුකාංගය බාගන්න.........දැන් එය  install කර about option 1 දෙන්න ඒකේ ඇති upgrade to pro version කියලා ඒක click  කරන්න එවිට key 1 ඉල්ලනවනේ දැන් මෙතනින් key download කරගන්න.එතනින් key  1 copy & past කරලා ok කරන්න.එටකොට ඔය මෘදුකාංගයේ web 1 යයි ඒක  close  කරන්න එපමනයි දැන් ඔබ ලග pro version 1තියනව trial 1 photos 10  විතරයි recovery වෙන්නෙ ,දැන්   ඔයාගේ device 1 click කරලා  find my picture click කරන්න  delete වුන photos ඔය එන්නෙ අපූරුවට මෙමගින් පරිගනකයට USB  සම්බන්ද කලහැකි ඕනෑම  storage උපකරණයක photos recovery කරන්න පුලුවන් SD 1ත් පුලුවන් 100% වැඩ කරනවා ....

comment කරන්න අමතක කරන්නත් එපා 





Delete වුන photos ආයෙත් ගමු recovery කරමු Delete වුන  photos ආයෙත් ගමු  recovery කරමු  Reviewed by KingJ on 9:47:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.