Software/Games & Online Money

Software/Games & Online Money

Free Gifts From Gokano....

Internet එකෙන් නොමිලේම gifts ගෙදරටම ගෙන්නගමු 

ඉතින් කොහොමද යාලුවනේ………




මෙන්න ඔයාලට නියම අවස්ථාවක්.ඔයාල සමහරවිට මෙ ගැන දන්නවත් ඇති.ඒත් මට හිතුනා ඔයාලා හැමෝටම මේ ගැන කියලා දෙන්න. ඇත්තටම මේක අපි කාටත් කරන්න පුලුවන් පොඩි වැඩක්.මේ web site 1 පොඩි පොඩි වැඩ කරලා ඔයාලට golden coins ගන්න පුලුවන්.ඒට පස්සේ ඒ golden coins වලට අදාල තෑගි අපේ ගෙදරටම ගෙන්නගන්න පුලුවන්.බලන්නකෝ තියන තෑගි මොනාද කියලා.(විශාලකර බැලීමට පින්තූර උඩ click කරන්න) 







හරි අපි වැඩේ පටන්ගමුකෝ…
Ø  මුලින්ම මෙම link 1 ගොස් account 1 open කරගන්න.මෙතනින් පිවිසෙන්න
Ø  ඔයාගේ details හරියටම දෙන්න ඕනේ
Ø  දැන් ඔයාගේ email එකට  Account 1 Active කරන mail එකක් එනවා.
Ø  දැන් ඒ Mail 1 open කරල Account එක Active කරගන්න.
Ø  දැන් ඔයාට පුලුවන් Daily visit 1 click කරලා point එකතුකරගන්න වගේම Missions යන්න click කරලත් points ලබාගන්න පුලුවන්....          Try කරලාම බලන්න.........




Free Gifts From Gokano.... Free Gifts From Gokano.... Reviewed by KingJ on 1:43:00 AM Rating: 5

1 comment:

Ad

Theme images by chuwy. Powered by Blogger.