Software/Games & Online Money

Software/Games & Online Money

MasterCard for FREE

මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්..........Internet money කරන අයට විශේෂයි කියවලාම බලන්න 

ඔබටත් MasterCard 1 ඕනෙද? නොමිලේම ගෙදරටම ගෙන්නගමුද?

මෙහෙමයි වැඩේ ඔයත් internet  එකෙන් money හොයනවානම් ඒ මුදල් නැවත ලබාගැනීම සදහා credit card 1 තියෙන්න ඕනේ නේද?......මෙන්න විසදුම.......බලන්නකෝ මම ගෙන්නපු card 1.....







 

මේක ඉතාම පහසු වැඩක් නොමිලේම master card 1 ගෙන්නගන්න පුලුවන්...මේ card 1 නම තමා  Payoneer මේක master card 1 නිසා ඕනෑම master card supported ATM 1කින් සල්ලි ගන්න පුලුවන්.....හැබැයි ඔයාගෙ ලිපිනය ආදී තොරතුරු නිවරදිවම දෙන්න ඕනේ....මේකට sign up වෙලා ඔයාගේ e mail 1 දුන්නාම e mail 1 link 1 එනව ඒකට ගිහින් details දීල card 1 order කරන්න..එතකොට එයාලා දිනයක් දෙනවා ඒ දවසට card 1 ලිපියක් මගින් ගෙදරටම එනවා ඇත්තමයි හරියටම ලිපිනයයි postal code 1 දෙන්න...ඔයා ඉන්න නගරයේ නමට ඉදිරියෙන් what is the postal code කියල type කරලා google search කරන්න මෙන්න     link 1 මෙතනින් පිවිසෙන්න  link 1 ගිහින් තත්පර 5 රැඳී සිට skip ad කර sign up වෙන්න...........   comments  දාන්න.....ප්‍රශ්න තියනවනම් ඒවත් කියන්නකෝ......................

MasterCard for FREE   MasterCard  for FREE Reviewed by KingJ on 8:02:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.