Software/Games & Online Money

Software/Games & Online Money

Download Youtube vedios

ඉතින් යාලුවනේ අලුත්  post 1 දාන්න ටිකක් ප්‍රමද වුනා ඒත් මෙන්න තියනවා අලුත් වැඩක් You tube 1 videos download කරන්න downloader 1 ඕනේම නැහැ 

මෙහෙමයි වැඩේ කරන්න ඕනෙ......ඔයාගෙ browser 1න් You tube 1 යන්නකෝ.....දැන් ඕනේ video 1  හොයාගන්න..ඊට පස්සෙ පහත පින්තූරයෙ පරිදි link 1
www.youtube.com/watch  යන්නෙහි  youtube යන්නට පෙර ss යයි type කරන්න.....ඊට පස්සෙ enter කරන්න,,,,ඊට පස්සේ download දෙන්න එච්ච්රයි.....වීඩියෝ 1 download වෙනවා





Download Youtube vedios Download Youtube vedios Reviewed by KingJ on 9:31:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.