Software/Games & Online Money

Software/Games & Online Money

Memu App Player

කොහොමද යලුවනේ!!!
සෑහෙන කාලෙකට පස්සේ #Kingsoft වැඩ පටන් ගන්නයි යන්නේ
ඔන්න මම අද ඔයාලට ගෙනාව සුපිරිම මෘදුකාංගයක්
මේ දවස් වල ගොඩාක් අය Android Games  play කරනවනේ.මේ දවස්වල බොහෝ දෙනෙක් කතාකරනවා Windows මෙහෙයුම් පද්ධතිය තුල Android Apps ධාවනය කරන්නෙ කොහොමද? කියලා.

Android Apps අපේ පරිගනකයේ ධාවනය කරන්න නම් ඒ සඳහාම නිර්මාණය කරපු මෘදුකාංගයක් බාවිතා කරන්න වෙනවා. මේ සඳහා හුගදෙනෙක් බාවිතා කරන්නේ Bluestacks App Player1 යොදාගන්නවා.ඒත් මම අද ඔයාලට කියන්න යන්නේ MEMU App Player1 ගැන.

Bluestacks App Player1  වඩා MEMU App Player1 හි User interface1 ගොඩාක් හොද තත්ත්වයේ තියනවා.ඒ වගේම Perfomance අතිනුත් ගොඩක් ඉහළ මට්ටමක් තියනවා. Android apps පරිගණකයේ ධාවනය කරන්න සුපිරිම මෘදුකාංගයක් තමා මේක.ඔයාලත් Try කරලා බලන්නකො.









මෙය නවතම Android LOLLIPOP සංස්කරණය සමගයි එන්නේ........

link එක click කර තත්පර 5ක් රැඳී සිට skip ad කරන්න.


MEMU App Player1 Download කරන්න මෙතනින් පිවිසෙන්න.
Bluestacks App Player1  ගැන දැනගන්න අපේ සහෝදර blog අඩවියට පිවිසෙන්න  මෙතනින්
Memu App Player Memu App Player Reviewed by KingJ on 7:04:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.