Software/Games & Online Money

Software/Games & Online Money

Activate Windows Without Productkey

කොහොමද යාලුවනේ....දැන් සියලුදෙනාම windows 8 මෙහෙයුම් පද්ධතිය බාව්තා කරන්න පටන් අරන්නේ.....ඒත් තියන ගැටලුව තමා windows activate කරගන්න එක....ඉතින් ඒකට Product Key 1 ඕන වෙනවානේ.....Product Key 1 නැතිනම් මෙන්න එහෙනම් විසදුම....

මීට පෙරත් මම මේ වගේ මෘදුකාංගයක් ගැන ඔයාලාව දැනුවත් කරානේ මේකත් ඒ වගේ මෘදුකාංගයක් තමයි.මේකේ නම KMSpico  මේක download කරගෙන install කරගෙන open කරන්න......
ඊට පස්සේ ඔයාට පොඩි ශබ්ද ටිකක් ඇසෙයි ... අවසානයට Program Completed  කියලා ඇසෙයි...ඊට පසුව පරිගනකය Restart කරන්න....දැන් ඔය තියෙන්නෙ යස අගේට windows Activate වෙලා....

බලන්නකෝ screen shot



මේ මෘදුකාංගය ඕනේ අය  මෙතනින්  පිවිසෙන්න                                      
windows Product key ඕන අය  මෙතනින් පිවිසෙන්න                                
windows Active කිරීම පිලිබඳව පෙර ලිපිය කියවන්න මෙතනින්   පිවිසෙන්න

 Link වලට පිවිස තත්පර 5 රැදීසිට skip ad  කරන්න 

          comments දාන්න.......ගැටලු තියනවානම් කියන්න.......


Activate Windows Without Productkey Activate Windows Without Productkey Reviewed by KingJ on 6:51:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.