Software/Games & Online Money

Software/Games & Online Money

Activate Windows 10 For Free



Windows 10 නිවරදිව නොමිලේම Activate කරමු…









Windows 10 නිකුත් වුනානේ ,ඉතින් හුඟදෙනෙක් මේ මෙහෙයුම් පද්ධතිය තමන්ගේ පරිගනකයට දාගත්තානේ….ඒත් Windows 10 Activate කරගන්නෙ නැතිව  User Account එකේ photo 1වත් වෙනස් කරන්න බෑ නේද? එහෙනම් මෙන්න විසඳුම…..
Windows 10 Activate කිරීම සඳහා පහත Link 1 ගොස්  KMSpico  නම් Software 1 Download කරගන්න.ඉන්පසුව එය Install  කරගන්න.දැන් මේ code1 ඔයාගේ product key1 විදිහට දෙන්න.product key 1 මාරු කරන්න මේ පියවර අනුගමනය කරන්න.Start - Settings - Update & security - Activation - Chang product key.දන් මේ code1 past කරගන්න.හරි දැන් KMSpico open කරලා රතු පාට icon 1 click කරල බලන්න.එතකොට වැඩේ හරි!!! 
 මෙන්න බාගන්න  මෙතනින් පිවිසෙන්න   Link 1 පිවිස තත්පර 5 රැදී සිට skip ad කරන්න
මෙන්න codes ටික ඔයාගේ windows version 1 අදාල code1 තෝරගන්න.

Windows 10 Professional ** W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

Windows 10 Home ********** TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99

Windows 10 Enterprise **** NPPR9-FWDCX-D2C8J-H872K-2YT43


බලන්නකෝ පහත screen shot 









එක
Activate Windows 10 For Free Activate Windows 10 For Free Reviewed by KingJ on 8:34:00 AM Rating: 5

No comments:

Ad

Theme images by chuwy. Powered by Blogger.